මේ අමන්දාගේ ඇස ගැටුණු ඡායරූපයක්.
http://www.facebook.com/photo.php?pid=31431946&id=1130410115#!/photo.php?pid=30707393&id=1130410115&ref=fbx_album
ඡායාරූපයට පාදක වූ ස්ථානය, ඡායාරූපය ගත් වෙලාව සහ අහසේ වළාකුළු තත්ත්වය ඉතා ම හොඳින් පැවතීම ඇගේ වාසනාවක්. අපි පින්තූරයක් ගත්තම ඒකට හරි ම ආස කරනවා. ඒ වගේ ම ආදරය කරනවා. ඒ නිසා ම අපි ඒකට ලොබ බඳිනවා. මම කියන්නෙ ඒකට "පෙරේත කම" කියල.
පිටතින් ඉඳං බලන කෙනෙකුට මේ පෙරේත කම නැති නිසා ඕනෑ ම ආකාරයකට ඒක කපල, කොටල බලන්න පුලුවන්. හොඳ පින්තූරයක් දැක්කම මටත් එහෙම හිතෙනව. ඒ නිසා මේ පින්තූරය ගන්න මට ලැබුණානම් මම එය සටහන් කර ගන්නෙ මෙහෙමයි කියල පෙන්වන්නයි මේ සූදානම. ඇත්තෙන් ම ඡායාරූප නිර්මාණයේ දී අප 1/3 (One third) කියන රීතියක් ගැන - නීතියක් නෙමෙයි..- හැම විට ම කතා කරනව. ඉන් කියන්නේ භූමි දර්ශන ඡායාරූපයක දී, පෙළොව තුනෙන් එකක් සහ අහස තුනෙන් දෙකක් ලෙස පවත්වා ගන්න කියලයි. බොහෝ පින්තූර ඒ රීතියට අනුගත උනා ම වඩා සුන්දර ව අපේ ඇස ගැටෙනව. විතරක් නෙමෙයි ඉන් අපේ ඇසට පෙනෙන පියවි දර්ශනයට වඩා ගොඩක් කතන්දර අපත් එක්ක කතා කරනව කියල මට හිතෙනව. ඒ නිසා මම අමන්දාගේ ඡායාරූපය මේ ආකාරයට කපල දැම්ම. පින්තූර ගන්නව වගේ ම කපන්නත් පුලුවන් වෙන්න ඕනෙ...!!

ඒ පින්තූරෙ ම, මේ වගේ දිග රාමුවක තිබුණානම් තවත් හොඳයි කියල මට හිතුණ. ඒ නිසා ඒ පින්තූරය ම මේ ආකාරයට කපල බැලුව.

මේ මට හිතෙන හැටි. ඒ පින්තූර ගැන ඔබට හිතෙන හැටිත් විස්තරාත්මක ව ලියන්න.
http://www.facebook.com/photo.php?pid=31431946&id=1130410115#!/photo.php?pid=30707393&id=1130410115&ref=fbx_album
ඡායාරූපයට පාදක වූ ස්ථානය, ඡායාරූපය ගත් වෙලාව සහ අහසේ වළාකුළු තත්ත්වය ඉතා ම හොඳින් පැවතීම ඇගේ වාසනාවක්. අපි පින්තූරයක් ගත්තම ඒකට හරි ම ආස කරනවා. ඒ වගේ ම ආදරය කරනවා. ඒ නිසා ම අපි ඒකට ලොබ බඳිනවා. මම කියන්නෙ ඒකට "පෙරේත කම" කියල.


ඒ පින්තූරෙ ම, මේ වගේ දිග රාමුවක තිබුණානම් තවත් හොඳයි කියල මට හිතුණ. ඒ නිසා ඒ පින්තූරය ම මේ ආකාරයට කපල බැලුව.

මේ මට හිතෙන හැටි. ඒ පින්තූර ගැන ඔබට හිතෙන හැටිත් විස්තරාත්මක ව ලියන්න.

Bohoma sthuuthii sir..
ReplyDelete1/3 gana echchara hithuwe nathiwai capture kale.. sir kiwwa wage crop karanna looba hithuna.. Amanda
sar.kapala 3n 2k ahasa gattahama lassanai. eth me pinture.polawata sambanda kotasen kisima artayak danenda nene.wastuwak hari wena yamak hari ismatu wela penda ne. ahasanam lasanai.
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteI agree with your editing. First one in special.
ReplyDelete@Anonymous, ඇයි මේ පින්තූරයෙ මුඛ්‍යාර්ථය ඔබට නොපෙනෙන්නේ.. අර හතර දෙනෙක් ඈවිදන් යන්නෙ, ඒ ගොල්ලන්ගේ සෙවනැළිත් එක්ක..ඒ ටිකනෙ මේ පින්තූරෙ තියෙන වටිනා ම දේ...!!!
ReplyDelete