ඔබ ඔබේ ම කැමරාවෙන් ගත්තු පින්තූරයක් ඇන්ද වගේ දකින්න ආසයි ද..?
පුංචි වැඩක් කරමු...!
ඉස්සෙල්ල ම ඔබ ගත් පින්තූරයක් ෆොටෝෂොප් මෘදුකාංගය මත විවෘත කර ගන්න.
එහි දකුණු පස ලේයර් නමින් පැලටයක් තිබේ. නැතිනම් වින්ඩෝ මෙනුවට ගොස් එහි ඇති ලේයර් විධානයට ක්ලික් කළ විට ලේයර් පැටය ද තිරය මතට එයි.
ඒ ලේයර් පැලටය මත ඔබේ ඉමේජය තිබෙන්නේ බැක්ග්‍රවුන්ඩ් නමිනි. දැන් යතුරු පුවරුවේ කොන්ට්‍රෝල් යතුර සමග ජේ Ctrl + J අකුර ඔබන්න. එවිට ලේයර් පැලටය මත
මේ ලේයර් මත ක්ලික් කළ විට සක්‍රිය වන්නේ අදාල ලේයරය පමණි. එනම් ඔබ සිදු කරන ඕනෑම සංස්කරණයක් සිදු වන්නේ මේ සක්‍රිය ලේයරය මත පමණකි.
නමින් තවත් ලේයරයක් සෑදෙන අයුරු ඔබට පෙනේවි. මේ ලේයර් මත ක්ලික් කළ විට සක්‍රිය වන්නේ අදාල ලේයරය පමණි. එනම් ඔබ සිදු කරන ඕනෑම සංස්කරණයක් සිදු වන්නේ මේ සක්‍රිය ලේයරය මත පමණකි.
දැන් මේ ලේයර් පැලටයේ උඩ වම් කෙළවරේ ඇති නෝමල් ලෙසින් පෙනෙන මෝඩ් විකල්පය
දෙස බලන්න. එහි ඇති ඩවුන් ඇරෝවට ක්ලික් කළ විට විකල්ප ගණනාවක් පහළට දිග
හැරෙයි.
ගොඩක් වටිනවා,ඒවගේම ගොඩක් පින්..
ReplyDeleteස්තුතියි..............
ReplyDeleteSketch Photo ekak hada ganne kohomda aththatama pencil ekakain kala vagee
ReplyDeleteබොහොම ස්තූතියි
ReplyDeleteවටින බ්ලොග් එකක්.. අදයි දැක්කෙ
Thanks Lot...
ReplyDeleteI learned it now..